දේශීය

බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 5 ඉක්මවයි

(UTV | කොළඹ) – කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ බූස්ටර් මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව ලක්ෂ 5 සීමාව ඉක්මවා තිබේ.

ඒ අනුව තෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 502,951ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ තෙවැනි මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

කළුතර ප්‍රාදේශීය සභා අයවැය මාලිමාව පරාදයි

Editor O

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සෙවීමට බුද්ධි අංශය

Mohamed Dilsad

Leave a Comment