දේශීය

බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 5 ඉක්මවයි

(UTV | කොළඹ) – කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ බූස්ටර් මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව ලක්ෂ 5 සීමාව ඉක්මවා තිබේ.

ඒ අනුව තෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 502,951ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ තෙවැනි මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.

Related posts

ආර්ථිකය යළි පණ ගැන්වීමට සැලසුම් කළ උපාය මාර්ග මේ සති අන්තයේ

Mohamed Dilsad

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

තවත් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගනී

Mohamed Dilsad

Leave a Comment