දේශීය

බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද සිට

(UTV | කොළඹ) – අවුරුදු 60 වැඩි පුද්ගලයින්ට බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද(27) සිට ලබාදෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි.

ඊයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බව යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියි.

Related posts

කැලණි ගඟේ ජලය ගැන සහතිකයක්

Mohamed Dilsad

ජනපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් දවස පුරා ක්‍රියාත්මකයි

Mohamed Dilsad

කඳානේ වෙඩිතැබීමේ සුලමුල හෙළිවෙයි

Mohamed Dilsad

Leave a Comment