දේශීය

ශීඝ්‍රගාමී දුම්රියේ මැදිරියක් වේයන්ගොඩ දී ගැලවෙයි

(UTV | කොළඹ) –  මහනුවර සිට කොළඹ කොටුව ගාල්ල සහ මාතර දක්වා ධාවනය සීඝ්‍රගාමී දුම්රියේ මැදිරියක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (26දා) පෙරවරුවේ ගැලවී ගියහ.

දුම්රියේ ගැලවී ගිය දුම්රිය මැදිරිය සකස් කිරීමෙන් අනතුරුව මද වේලාවකට පසු ධාවනයේ යෙදීමට කටයුතු කෙරිණි.

Related posts

තවත් ආසාදිතයන් 5 ක් සුව අතට

Mohamed Dilsad

කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජාතික ජන බලවේගයේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට

Mohamed Dilsad

Leave a Comment