දේශීය

සෞඛ්‍ය සේවකයින් අද සිට සංකේත වැඩවර්ජනයක

(UTV | කොළඹ) – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට අයත් සෞඛ්‍ය සේවකයන් අද (24) පෙරවරු 7 සිට දින 2ක වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි.

ඒ වැටුප් සහ දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු වෘත්තීය සමිති 16ක් මෙම වර්ජනයට එක්ව සිටිනවා.

කෙසේ වෙතත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ දී ඊයේ (23) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ, තම සංගමයට අයත් හෙද කාර්ය මණ්ඩලය මෙම වර්ජනයට සහය නොදක්වන බවයි.

Related posts

අධිකරණයේ දුරකථනය නාදවීමකට අදාළව බන්ධනාගාර ගත කළ පුද්ගලයා මිය ගිහින් : මොට ආයුධයකින් හිසට පහරදීමෙන් මොළයට හානි සහ පපුවේ වම්පසට පහරදීමෙන් ඉළ ඇට බිඳිලා

Editor O

අම්පාරේ කුඹුරු අක්කර ගණනක් නෙමටෝඩා රෝගයට ගොදුරු වෙයි

Mohamed Dilsad

දෛනික ආසාදිතයන් වැඩිම යළිත් කොළඹ දිස්ත්‍රික්කයෙන්

Mohamed Dilsad

Leave a Comment