දේශීය

රසායනික පොහොර හා පළිබෝධනාශක ආනයනයට පෞද්ගලික අංශයට අවසර

(UTV | කොළඹ) – රසායනික පොහොර, දිලීර නාශක, වල් නාශක සහ පළිබෝධනාශක ඇතුළු රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අද (24) සිට අවලංගු කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ, ඒ අනුව අද සිට රසායනික පොහොර, පළිබෝධනාශක ඇතුළු රසායනික ද්‍රව්‍ය පෞද්ගලික අංශයට ආනයනය කළ හැකි බවයි.

Related posts

තවත් වනඅලි දෙදෙනෙක් දුම්රියක ගැටී මරුට

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය ගැන සැකයක් නැහැ – සමන් රත්නප්‍රිය

Editor O

උප්පැන්න සහතිකයේ වෙනසක් කරන්න කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment