දේශීය

කින්නියා, කුරිඤ්ඤංකේනි හිදී පාරුවක් පෙරළී 06 දෙනෙකු මරුට [UPDATE]

(UTV | ත්‍රිකුණාමලය) – ත්‍රිකුණාමලය කින්නියා කුරින්ඥන්කේනි කලපුවේ ගමන් කරමින් තිබූ හිදී පාරුවක් පෙරළීමෙන් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් පිරිසක් අතුරුදන් බවයි පොලිසිය සඳහන් කළේ. මියගිය අය අතර පාසළ ළමුන් කිහිප දෙනෙකුද වන බව පොලිසිය සඳහන් කළා.

එම මළ සිරුරු කින්නියා රෝහලේ තැන්පත් කර තිබෙනවා.

නාවික හමුදා කිමිදුම්කරුවන් සහ පොලිස් ජීවිතාරක්ෂක කිමිදුම්කරුවන් විසින් අතුරුදන්වූවන් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාවට නංවා තිබෙනවා.

Related posts

මෙරටදී PCR පරීක්ෂණ සංඛ්‍යාව 85,000 ඉක්මවයි

Mohamed Dilsad

ජනපති රත්මලාන දුම්රිය අංගනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

සති අන්තයේ සංචරණය සීමා දැඩි කෙරේ

Mohamed Dilsad

Leave a Comment