දේශීය

අයවැයට පක්ෂ වූ ACMC පක්ෂ සාමාජිකයින්ට සාමාජිකත්වය අහෝසි වීමක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ, අයවැයට පක්‍ෂව ඡන්දය දුන් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර තිබෙනවා.

පක්ෂයේ මහලේකම් එස්.සුපර්දීන් කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉෂ්හාක් රහ්මාන්, අලි සබ්රි රහීම් සහ මුෂාරෆ් මුදුනබීන් යන අයගේ පක්ෂ සාමාජිකත්වය අද අත්හිටු වන බවටත්, ඔවුන්ට එරෙහිව පක්ෂයෙන් විනය පියවර ගන්නා බවයි.

Related posts

තද වැසි තත්වය නිසා ගං වතුර අවදානමක්

Mohamed Dilsad

ආපදා අරමුදල සඳහා පාර්ලිමේන්තුවට වග කියන නිල ව්‍යුහයක් සකසන්න

Editor O

ඉහළ ගිය තෙල් මිල මෙන්න

Mohamed Dilsad

Leave a Comment