ක්‍රීඩා

සොලොසානෝ වෙනුවට හෝප්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සමග ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් අනතුරකට ලක් වූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජෙරමි සොලොසානෝ තරගයෙන් ඉවත් වී තිබේ.

ඔහු වෙනුවට ෂායි හෝප් කණ්ඩායමේ අවසන් 11 දෙනා අතරට ආදේශ කිරීමටයි කොදෙව් කණ්ඩායමේ කළමණාකාරීත්වය පියවර ගෙන ඇත.

Related posts

ඉන්දියා – නෙදර්ලන්ත තරගය අද

Mohamed Dilsad

ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩිලන්ත මාලගමුවට ලැබුනු දේ

Mohamed Dilsad

සනත් ජයසූරියට වසර දෙකක පූර්ණ තහනමක්…

Mohamed Dilsad

Leave a Comment