දේශීය

ජනපති රත්මලාන දුම්රිය අංගනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ රත්මලාන දුම්රිය අංගනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

ට්විටර් සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කලේ ඉවත දැමිය යුතු අති විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් එහි ගොඩගැසී ඇති බවයි.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාල නඩුව කල් යයි

Mohamed Dilsad

අය-වැයෙන් වැඩිහිටි දීමනාව ඉහළ දැමේ

Editor O

පෙර පාසල් සඳුදා ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment