ක්‍රීඩා

මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු ශූරතාව සීෂෙල්ස් දිනා ගනියි

(UTV | කොළඹ) – අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු කුසලනායේ අද (19) රාත්‍රියේ පැවති අවසන් මහා තරගයේ ජයග්‍රහණය තමන් සතු කරගැනීමට සීෂෙල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ ප්‍රතිවාදී පිළ වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙම තරගයේ ශූරතාව සීෂෙල්ස් පිළ තමන් සතු කරගත්තේ, දඬුවම් පහර 3-1ක් ලෙස එල්ල කරමින්.

ඒ අනුව මෙවර මහින්ද රාජපක්ෂ සිව්කොන් කුසලානයේ ශූරතාව දිනා ගැනීමට සීෂෙල්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

Related posts

ඕස්ට්‍රේලියා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ග්ලේන් මැක්ග්‍රාත් ට කොවිඩ්

Mohamed Dilsad

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා තවදුරටත් අත්අඩංගුවේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment