ක්‍රීඩා

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා තවදුරටත් අත්අඩංගුවේ

(UTV |  සිඩ්නි) – තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියා පොලීසිය අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට සිඩ්නි අධිකරණයේ දී ඇප ප්‍රතික්ෂේප කර තිබේ.

Related posts

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සේවකයින්ගේ වැටුප් ඉහළට

Mohamed Dilsad

ඇෆ්ගනිස්තාන  නායකත්වය රෂිඩ් ඛාන්ට

Mohamed Dilsad

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තීරණාත්මක තරගය අද

Mohamed Dilsad

Leave a Comment