දේශීය

අංගොඩ ලොක්කාගේ අනන්‍යතාව හඳුනාගැනේ

(UTV | කොළඹ) – මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන ඉන්දියාවේදී මියගිය අංගොඩ ලොක්කාගේ අනන්‍යතාව හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.

ඔහුට සිදු කරන ලද DNA පරීක්ෂණයකින් මේ පිළිබඳ තහවුරු වී තිබේ.

2020 ජූලි 03 වනදා ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේදී අංගොඩ ලොක්කා හෘදයාබාධයකින් මියගොස් තිබුණි.

Related posts

රාජ්‍ය ඇමති අරුන්දික ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

එජාපයට නව නායකයෙකු තෝරාගැනීම සඳහා අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

කොළඹ සහ මහනුවර වායු දූෂණය ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment