දේශීය

රාජ්‍ය ඇමති අරුන්දික ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – තමා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

මේ අතර රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ට ද චෝදනා එල්ලවී තිබේ.

Related posts

අශෝක් පතිරගේ මහතා ඇතුළු පිරිස අධිකරණයට පැමිණේ

Editor O

අග්‍රාමාත්‍යවරයාට නව අමාත්‍ය ධුරයක්

Mohamed Dilsad

හෙට සිට කොළඹ හෝටල් සහ අවන්හල් විවෘත කිරීමට අවසර

Mohamed Dilsad

Leave a Comment