දේශීය

කාදිනල් හිමි රාජ්‍ය නිදහස් උළෙල වර්ජනය කරයි

(UTV | කොළඹ) – 74 වන නිදහස් දිනයට සමගාමීව හෙට පැවැත්වීමට නියමිත රාජ්‍ය නිදහස් උළෙල සදහා අගරදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සිරිල් ගාමිණි පියතුමන් කියා සිටියේ බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ පැවැත්වීමය නියමිත වූ නිදහස් දින දිව්‍ය පූජාවද එහි නොපැවැත්වීමට කාදිනල්හිමියන් පියවර ගෙන ඇති බවයි.

මේ ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේදී අදහස් පලකල සිරිල් ගාමිණි පියතුමන්.

Related posts

හය වන කොරෝනා මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

දුම්රියක ගින්නක්

Editor O

මාලදිවයිනේ කතානායක මොහොමඩ් නෂීඩ් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment