කලා

‘ඉන්දියන්’ දෙවැන්නට කාජල් වෙනුවට ආදේශකයෙක් සොයයි

(UTV |  චෙන්නායි) – මේ වනවිට ගැබි ගෙන සිටින සිනමා නිළි කාජල් අග්‍රවාල් ‘ඉන්දියන්’ දෙවැනි චිත්‍රපටයෙන් ඉවත්වීමට තිරණය කර ඇතැයි වාර්තා වෙයි. කාජල් මෙහි වයස්ගත කාන්තාවක් ලෙස චරිත නිරූපණය කිරිමට නියමිත තිබු අතර, ගැබි ගෙන ඇති නිසාවෙන් ඇයට වේශ නිරූපණ කටයුතු සඳහා එක්විමට නොහැකි බව කාජල් පවසා ඇත.

නිෂ්පාදකයින් හා චිත්‍රපට අධ්‍යක්ෂක ශංකර් අතර තිබු ගැටළු නිරාකරණය කිරිමත් සමග ‘ඉන්දියන්’ දෙවැන්නේ රූපගත කිරිම් කටයුතු එළැඹෙන දෙසැම්බර් මාසයේදී සිදු කිරිමට දින නියම වී ඇත.

Related posts

2017 ඔස්කා සම්මාන උළෙලේ හොඳම නිළිය සහ නළුවා

Mohamed Dilsad

ෂාරුක් ඛාන්ගේ මත්ද්‍රව්‍ය ගත්ත පුත්‍රයාට ඇප

Mohamed Dilsad

කෝලි ගැන අනුශ්කාගෙන් සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment