කලා

2017 ඔස්කා සම්මාන උළෙලේ හොඳම නිළිය සහ නළුවා

(උදයම්,ඇමෙරිකා) – 89 වන ඔස්කාර් සම්මාන උළෙල ඇමෙරිකාවේ කැලිෆෝනියාහි ඩොල්බි රංග ශාලාවේදී මේ වන විට පැවැත්වේ.

මෙවර් එම සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ Manchester by the Sea චිත්‍රපටයේ කේසි ඇෆ්ලේක් විසිනි.

හොඳම නිළියට හිමි සම්මානය එමා ස්ටෝන්ට හිමි වුණා.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/CASEY-AFFLECK-UDM-SIN.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/EMMA-STONE-UDM-SIN.jpg”]

 

Related posts

චන්දිමාල් ජයසිංහ මෙවර උපන් දිනය සැමරූ අයුරු [PHOTOS]

Mohamed Dilsad

චැඩ්වික්ට තවත් සම්මානයක්

Mohamed Dilsad

ජැකලින් ලංකාවේදී දීපවාලි සමරයි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment