දේශීය

අයවැයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

(UTV | කොළඹ) – 2022 වසර සඳහා අයවැය යෝජනා ඇතුළත් විසර්ජන පණත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනුයි අද පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්වී ඇත්තේ.

අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 02 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

කොරෝනා හේතුවෙන් රටපුරා බේකරි වැසී යයි

Mohamed Dilsad

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Editor O

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, යළි පාර්ලිමේන්තුවට එයිද…?

Editor O

Leave a Comment