දේශීය

අයවැයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

(UTV | කොළඹ) – 2022 වසර සඳහා අයවැය යෝජනා ඇතුළත් විසර්ජන පණත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනුයි අද පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්වී ඇත්තේ.

අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 02 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

පාස්කු ප්‍රහාර නඩුවක චෝදනා කියවා දීම අවසන් වෙයි

Mohamed Dilsad

18 හැවිරිදි තරුණියක් අතුරුදන්

Mohamed Dilsad

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment