දේශීය

‘යුගදනවි’ ලබන සතියේ පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – ආන්දෝලනයට තුඩු දී ඇති කෙරවලපිටිය යුගදනවි බලාගාරය ඇමැරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් අත්සන් කරන ලද ගිවිසුම ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලි බල ඇමැති ගාමිණී ලොකුගේ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී කීය.

විපක්ෂ මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා විසින් අගමැතිවරයාගෙන් විමසනු ලබන ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ලොකුගේ ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

Related posts

දිස්ත්‍රික්ක කීපයක ඇඳිරි නීතිය හෙට පෙරවරුවේ ඉවතට

Mohamed Dilsad

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සාර්ථකව පැවැත්වූවා – මැතිවරණ කොමසාරිස්

Editor O

ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට

Mohamed Dilsad

Leave a Comment