දේශීය

අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කෙරේ

(UTV | කොළඹ) – දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට පොල්ගහවෙල දක්වා සීමා කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

මේ අතර හලාවත සහ පුත්තලම අතර දුම්රිය ධාවනයටත් බාධා පැමිණ තිබේ.

Related posts

සුජීව සේනසිංහ, පොලීසියට එරෙහිව උසාවි යයි.

Editor O

කොළඹ වරාය නගරයට අදාළ පෙත්සම් විභාගය හෙටට කල්යයි

Mohamed Dilsad

අඩු ආදායම්ලාභි පවුල් සඳහා සූර්යබල විදුලි උත්පාදන කට්ටල

Mohamed Dilsad

Leave a Comment