දේශීය

අඩු ආදායම්ලාභි පවුල් සඳහා සූර්යබල විදුලි උත්පාදන කට්ටල

(UTV | කොළඹ ) – විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා සූර්යබල විදුලි උත්පාදක කට්ටල නොමිලේ ලබාදීමට පියවර ගෙන තිබේ.

ඊයේ (17) විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් අනුමැතිය හිමි වූ බවයි.

මේ වනවිට මෙරට විදුලිය නොමැති අඩු ආදායම්ලාභී පවුල් 12,500 ක් සිටියි.

Related posts

අවසන් වරට වාර්තා වූ ආසාදිතයින් වැඩි දෙනෙකු නාවික සෙබළුන්

Mohamed Dilsad

පාස්කු නඩුවෙන් රිෂාඩ් බදියුදීන් නිදහස්

Mohamed Dilsad

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 305ක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටු වෙන ලකුණු

Mohamed Dilsad

Leave a Comment