දේශීය

ලබන 05 වැනිදා සිට දුරගමන් සේවා

(UTV | කොළඹ) – දුරගමන් සේවා දුම්රිය ලබන 05 වැනිදා සිට ධාවනය කිරීමට පියවර ගන්නා බව මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, හෙට(01) සිට කාර්යාල දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බවය.

හෙට සිට පළාත් අතර බස් ධාවනය ද ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Related posts

නොරච්චෝලේ බලාගාරයේ වත්මන් ක්‍රියාකාරීත්වය ගැන අනාවරණයක්

Editor O

සුරාබදු කොමසාරිස්ගෙන් අධිකරණයට ප්‍රතිඥාවක්

Mohamed Dilsad

මෙරට ගෝණුස්සන් 200 ක් සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment