දේශීය

ජනපති විශේෂ සාකච්ඡාවක් කැඳවයි

(UTV | කොළඹ) – ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ රැස්වීමක් අද (28) දිනයේ පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එම රැස්වීම අද සවස 5.30ට පැවැත්වීමට නියමිතය.

එම රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර ඊට අගමැතිවරයාට ද ආරාධනා කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සහ අනෙකුත් කරුණු එහිදි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය.

Related posts

බිත්තර ලක්ෂයක් විසි කළ හේතුව ?

Mohamed Dilsad

ඊශ්‍රායලය, ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් රැසක් ජීවිතක්ෂයට

Editor O

නිල සංචාරයක් සඳහා විදේශ ඇමති අද සෞදියට

Mohamed Dilsad

Leave a Comment