දේශීය

ප්‍රතික්ෂේප කළ චීන පොහොර නැවත පරීක්ෂාට

(UTV | කොළඹ) – චීන සමාගමේ කාබනික පොහොර දෙපාර්ශවයටම පිළිගත හැකි ආයතනයකට යොමු කර නැවත පරික්ෂා කිරීමට එකඟ වූ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි.

මේ අතර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) උදෑසන පැවසූවේ, හානිකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීමෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර තොගය තුන්වෙනි පාර්ශවයකින් යළි පරීක්ෂා කරන්නැයි, චීන තානාපතිවරයා සහ පොහොර සමාගමේ නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ බවයි.

Related posts

බස්නාහිර පළාතට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවේ

Mohamed Dilsad

හෙට නිවාඩු දිනයක් වුවත් SLBFEහි අංශයක් වැඩ

Mohamed Dilsad

තවත් ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment