දේශීය

හෙට නිවාඩු දිනයක් වුවත් SLBFEහි අංශයක් වැඩ

(UTV | කොළඹ) – දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සිදුකරන හෙට දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇතත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංශයක වැඩ කටයුතු හෙට දිනයේ සිදුකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ඒ් අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පළමු හා අවසන් අනුමැති අංශ පමණක් හෙට දිනයේදී විදේශ රැකියා ලාභීන් ලියාපදිංචි කිරීමේ කටයුතු වෙනුවේ හෙට පෙ.ව. 8.30 සිට සවස 4.30 දක්වා විවෘතව තැබෙන බව අමාත්‍යවරයා පවසයි.

Related posts

ඉටුකම ශේෂය රුපියල් කෝටි 151 ඉක්මවයි

Mohamed Dilsad

බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී 75 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

නිරෝධායනය වන පුද්ගලයින් හට ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩපිළිවෙළක්

Mohamed Dilsad

Leave a Comment