දේශීය

තමා පිළිබඳව ගෙන යන සාවද්‍ය ප්‍රචාරයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග – පී.බී

(UTV | කොළඹ) – ඉන්දියානු පොහොරවලට ගෙවීම සඳහා රුපියල් කෝටි 29 ක් පුද්ගලික ගිණුමකට තැන්පත් කිරීමට තමන් රාජ්‍ය බැංකුවක පෞද්ගලික ගිණුමක් විවෘත කිරීම පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය අසත්‍ය බවත්, එමෙන්ම සාවද්‍ය ප්‍රචාරයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අවධාරණය කරනවා.

Related posts

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

Mohamed Dilsad

දේශපාලන අවශ්‍යතාව මත ආණ්ඩුවේ නොහැකියාව වහන්න, මහ බැංකුවට නිවේදන නිකුත් කරන්න වුණොත්, එය පරාජයන් වැළක ආරම්භයක් වෙයි. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

Editor O

ශානි අබේසේකරට ආරක්ෂාව ලබාදීමට පියවර

Mohamed Dilsad

Leave a Comment