දේශීය

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් 948ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 948 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ප්‍රකාශ කළා.

ඊයේ පෙරවරු හතේ සිට පස්වරු පහ දක්වා කාලය තුළ බස්නාහිර පළාත ආවරණය වන පරිදි අදාළ මෙහෙයුම සිදුකර තිබෙනවා.

එහිදී අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවන් 398 දෙනෙකු, විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 60 දෙනෙකු සහ දූෂණ වැරදි සම්බන්ධයෙන් 405 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

මාළිගාවත්තේ සිදුවූ තෙරපීමකින් කාන්තාවන් 3 ක් මිය යයි

Mohamed Dilsad

ගිං ගගේ ජල ගැලුම් පාලනයට විද්‍යාත්මක විසඳුම් දෙන්න යයි

Editor O

අත්‍යාවශ්‍ය සේවා අඛන්ඩව පවත්වාගෙන යාමට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය

Mohamed Dilsad

Leave a Comment