දේශීය

පළාත් අතර සංචරණ සීමා යළි දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ඔක්තෝබර් 31 අලුයම 04 දක්වා ක්‍රියාත්මක බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

Related posts

කොවිඩ් රෝගය යළි ව්‍යාප්ත වෙමින් පවතිනවා – PHI සංගමය

Mohamed Dilsad

මත්ද්‍රව්‍යට ඇබ්බැහි ද? | මෙන්න ක්ෂණික විසඳුමක්

Mohamed Dilsad

ජනපති ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරයි

Mohamed Dilsad

Leave a Comment