දේශීය

ඉදිරි මාසයක කාලය කොවිඩ් පාලනය කර ගැනීම ඉතාමත් වැදගත්

(UTV | කොළඹ) – කොවිඩ් වසංගත තත්වය තවදුරටත් පැතිරීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒකරාශී වන ස්ථාන හැකිතාක් දුරට වැළකී සිටීමට කටයුතු කළ යුතු බවත් ඉදිරි මාසයක කාලය කොවිඩ් තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ඉතාමත් වැදගත් වන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියි.

Related posts

සෞඛ්‍ය රෙගුලාසි නීතියක් ලෙස ගැසට් කිරීමට සැලසුම්

Mohamed Dilsad

සිර දඬුවම් නියම වූ එස්.එම් රංජිත්ගෙන් අභියාචනයක්

Editor O

හිඟ මුදල් නොගෙව්වොත් උත්තර පත්‍ර බලන්නේ නෑ

Mohamed Dilsad

Leave a Comment