දේශීය

ඉදිරි මාසයක කාලය කොවිඩ් පාලනය කර ගැනීම ඉතාමත් වැදගත්

(UTV | කොළඹ) – කොවිඩ් වසංගත තත්වය තවදුරටත් පැතිරීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒකරාශී වන ස්ථාන හැකිතාක් දුරට වැළකී සිටීමට කටයුතු කළ යුතු බවත් ඉදිරි මාසයක කාලය කොවිඩ් තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ඉතාමත් වැදගත් වන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියි.

Related posts

බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ සිසුන්ට ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙතින් දැනුම් දීමක්

Mohamed Dilsad

අනුලා බුලත්සිංහල ජීවන රඟමඬලට සමුදෙයි

Mohamed Dilsad

බස්නාහිර පළාතට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවේ

Mohamed Dilsad

Leave a Comment