දේශීය

ඖෂධ නිෂ්පාදන සංස්ථා සභාපති ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ප‍්‍රසන්න ගුණසේන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ (19 දා) සිය ධුරවලින් ඉල්ලා අස් වී ඇත.

මෙම ඉල්ලා අස්වීමට හේතුව දේශපාලන බලපෑම් බව වාර්තා වෙයි.

දේශීයව නිපද වූ ඖෂධ ආනයනය කිරීමට සූදානම් වූ අවස්ථාවේ මෙම ඉල්ලා අස්වීම් සිදු වී ඇත.

එසේම අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් ජයකොඩි මහතාද ඉල්ලා අස් වී ඇත.

Related posts

ජනපති ඝාතනය කිරීමට තැත්කල සැකකරු යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

ගුරු සංගම් ආරම්භ කල වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට මාසයක්

Mohamed Dilsad

මෙරට තවත් ආසාදිතයින් දෙදෙනෙක් සොයා ගැනේ [UPDATE]

Mohamed Dilsad

Leave a Comment