දේශීය

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

(UTV | කොළඹ) – තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (19) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

එන්නත් මාත්‍රා 608,000ක ප්‍රමාණයක් මෙලෙස දිවයිනට රැගෙනවිත් ඇති බවට සඳහන්.

එම එන්නත් තොගය මුලින්ම නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත එවා තිබුණි.

ඉන් අනතුරුව එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්- 668 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 02.15 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.

Related posts

සහල් මිල පාලනයට කැබිනට්ටුව ගත් තීරණය

Mohamed Dilsad

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කොරෝනා පොකුර ගැන සොයන්න පංච පුද්ගල කමිටුවක්

Mohamed Dilsad

නායයෑමක් නිසා කොළඹ බදුල්ල මාර්ගය අවහිර වෙයි

Mohamed Dilsad

Leave a Comment