දේශීය

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

(UTV | කොළඹ) – තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (19) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

එන්නත් මාත්‍රා 608,000ක ප්‍රමාණයක් මෙලෙස දිවයිනට රැගෙනවිත් ඇති බවට සඳහන්.

එම එන්නත් තොගය මුලින්ම නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත එවා තිබුණි.

ඉන් අනතුරුව එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්- 668 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 02.15 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ගැන විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

20 ට එරෙහි පෙත්සම් සලකා බැලීම ඇරඹෙයි

Mohamed Dilsad

විගණකාධිපතිවරයෙක් නොමැතිවීම ව්‍යවස්ථාපිත ක්‍රියාවලියට බාධාවක් – පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්යය හර්ෂද සිල්වාගෙන් ජනාධිපති ට ලිපියක්

Editor O

Leave a Comment