දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (16) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද රාත්‍රී 8.00 සිට පැය 13ක් කොළඹ 9, 10, 11, 12 සහ 13 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

Related posts

ජාතික නිදහස් දින සැමරුම හෙට

Editor O

සරසවි කඩඉම් ලකුණු අද අන්තර්ජාලයට

Mohamed Dilsad

කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළදී, අල්ලස් ගත් දුම්රිය සේවකයෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment