දේශීය

තිරුකුමරන් නඩේෂන් යළිත් අල්ලස් කොමිසමට

(UTV | කොළඹ) – ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමරන් නඩේෂන් අද යළිත් අල්ලස් කොමිසම වෙත පැමිණියා.

ඒ, එම කොමිසම සිදු කළ කැඳවීමකට අනුවයි.

අද පෙරවරුවේ තිරුකුමාර් නඩේෂන් මෙලෙස අල්ලස් කොමිසම වෙත පැමිණි බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

පසුගිය සිකුරාදා තිරුකුමාර් නඩේෂන් පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් පළමුවරට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අතර, එදින ඔහු පැය තුනක ප්‍රකාශයක් ලබාදුන්නා.

Related posts

මන්නාරම අධිකරණය අසළ වෙඩි තැබීමේ සිද්ධියට හමුදා සෙබළෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

Editor O

කොරෝනා මැඩලන්න රනිල්ගෙන් කොන්දේසි විරහිත සහයෝගය

Mohamed Dilsad

උතුරු දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්

Mohamed Dilsad

Leave a Comment