ගොසිප්

PANDORA PAPERS : විමර්ශනවලට සහය දෙන්න රන්ජන් සූදානම්

(UTV | කොළඹ) – පැන්ඩෝරා පත්‍රිකාවල නම සඳහන් වූ නිරුපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන පුද්ගලයන් සම්බන්ධයෙන් සාක්ෂි දීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා.

මේ වන විට බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක නීතිඥයෙකු මාර්ගයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවට මේ බව දැනුම්දී තිබෙනවා.

Related posts

“තමන් සහ තම බිරිඳ සම්පූර්ණයෙන් නිර්දෝෂී” : තිරු නඩේෂන්ගෙන් ජනපතිට ලියුමක්

Mohamed Dilsad

පිටකෝට්ටෙන් හමුවූ කොරෝනා පොකුර

Mohamed Dilsad

කෝලි සහ අනුෂ්කා 2021දී දෙමාපියන් වීමේ අපේක්ෂාවෙන්

Mohamed Dilsad

Leave a Comment