දේශීය

පෞද්ගලික අංශ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝදනය සඳහා පනත් කෙටුම්පතක්

(UTV | කොළඹ) – පෞද්ගලික අංශවල රැකියා කරන පුද්ගලයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝදනයට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව අදාළ වයස් සීමාව අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට යි මෙම සංශෝදනය තුළින් බලාපොරොත්තු වන්නේ.

Related posts

ජනාධිපතිවරණයට විදේශීය මැතිවරණ නිරීක්ෂකයන්

Editor O

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන් තමන් ඉවත් කළ බවට පවසන ප්‍රකාශයන් අසත්‍යයි – පාලිත රංගේ බණ්ඩාර

Editor O

ඇමති මනූෂගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment