දේශීය

ඇමති මනූෂගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – විදේශ සේවා නියුක්ති කාර්යංශය තුළ ලියාපදිංචි වී මේ වසර තුළ විදෙස් ගතව ඇති ශ්‍රමිකයන් සංඛ්‍යාව 250000 සීමාව ඉක්මවා තිබේ.

විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර සඳහන් කළේ අද පෙරවරු 6.35 වන විට 254938ක් විදේශ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති බවයි.

Related posts

මෙරටින් හමුවූ වැඩිම කොරෝනා ආසාදිතයින් ඊයේ දිනයේදී

Mohamed Dilsad

ගෑස් මිල ගැන හෙට දැනුම්දීමක්

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවට එරෙහි 20-20 තරඟයෙන් ඇෆ්ගනිස්ථානය ජය ගනී.

Editor O

Leave a Comment