දේශීය

ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්

(UTV | කොළඹ) – කීත් ඩී. බර්නාඩ් මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

අද දින අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙසේ පත් කල බවයි සදහන් වන්නේ.

Related posts

පළාත් පාලන ආයතන 263ක ට සභාපති තෝරන්න ඡන්දයක්

Editor O

ජනතාවට ඇති එකම විකල්පය සමගි ජන බලවේගයයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

ශ්‍රීලනිප විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

Mohamed Dilsad

Leave a Comment