දේශීය

ගෑස් මිල ගැන හෙට දැනුම්දීමක්

මෙරට නව ගෑස් මිල සම්බන්ධයෙන් දැනුම්දීම හෙට (04) දිනයේ සිදුකිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි.

 

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මෙට්‍රික්ටොන් 1ක මිල ඩොලර් 85කින් ඉහළ ගොස් ඇති බවය.

Related posts

නිරෝධායනය අවසන් කර පිටව ගිය අය 10,000 ඉක්මවයි

Mohamed Dilsad

බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

Editor O

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment