දේශීය

අජිත් රෝහණ ගේ පෙත්සම කල්යයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා සැප්තැම්බර් මස 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

 

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට ලබාදී තිබෙන ස්ථාන මාරුව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබේ.

 

විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ වෙනත් නඩු විභාගයක් අද (03) දින පැවැත්වීමට නියමිත හෙයින් මෙම පෙත්සම සලකාබැලීම කල් තබන බවය.

Related posts

කුසල් මෙන්ඩිස්ගේ දැවීයාම ගැන ආන්දෝලනාත්මක ඡායාරූපයක්

Editor O

මහනුවර පස්මහල් ගොඩනැගිල්ල අවට පදිංචිකරුවන් ඉවත් කරයි

Mohamed Dilsad

රතු වරෙන්තුකරුවන් 71ක් විදේශගත වෙලා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Editor O

Leave a Comment