දේශීය

ලාෆ් ගෑස් මිලත් ඉහළට

(UTV | කොළඹ) – ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 984කින් ඉහළ දමා තිබේ.

කිලෝග්‍රෑම් 12.5 ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2840ක් වෙයි.

කිලෝග්‍රෑම් පහ ගෑස් සිලින්ඩරයක් ද රුපියල් 393කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1136ක් බව නිවේදනය කර සිටියි.

Related posts

වන්නි දිස්ත්‍රික්කයේ අවතැන් ඡන්ද දායකයින්ට ඡන්ද මධ්‍යස්ථාන 12 ක්

Mohamed Dilsad

නැවත දැනුම් දෙන තුරු දුම්රිය නොනවත්වන ස්ථාන මෙන්න

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණ 2ක්

Mohamed Dilsad

Leave a Comment