දේශීය

තද වැසි පිළිබද කාලගුණ නිවේදනයක්

(UTV | කොළඹ) – ඉදිරි පැය 24 ක කාලය තුළදී ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවයිනේ බස්නාහිර / සබරගමුව / මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙනවා.

Related posts

විශ‍්‍රාමික වෛද්‍යවරු සහ හෙද නිලධාරින් තාවකාලික පදනම මත බඳවා ගනී

Mohamed Dilsad

ඉන්දන බෙදාහැරීමේ අර්බුධයක්….?

Editor O

හිටපු අගමැති මහින්ද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment