විදෙස්

පකිස්ථානයේ ප්‍රබල භූමිකම්පාවකින් 20 දෙනෙකු මරුට

(UTV | පාකිස්ථානය) – පකිස්ථානයේ බලොකිස්ථාන් ප්‍රාන්තයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 5.7 ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් 150 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

සුන්බුන් අතර විශාල පිරිසක් සිරවී සිටින බැවින් මියගිය සහ තුවාල ලැබූවන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවටද ආපදා කළමණාකරණ අංශ අනාවැකි පළකරනවා.

අද අලුයම බලපෑ මෙම භූමිකම්පාවෙන් මියගිය පිරිස අතුරින් බහුතරයක් කාන්තාවන් සහ ළමුන් බව පකිස්ථාන වාර්තාවල සඳහන්.

Related posts

ඊශ්‍රායල් ප්‍රහාරයකින් පලස්තීනුවන් 70ක් ජීවිතක්ෂයට

Editor O

පොලීසිය සමඟ ඇතිවූ ගැටුමෙන් 8ක් මරු දකියි

Mohamed Dilsad

ප්‍රාන්ත මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන්

Mohamed Dilsad

Leave a Comment