දේශීය

අලූත්ගම අවට ප්‍රදේශ රැසකට අද පැය 18 ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – අලූත්ගම,මතුගම,අගලවත්ත ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කටයුත්තක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශ රැසකට අද පෙරවරු 8.00 සිට හෙට අලුයම 2.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනූව බේරුවල,අලූත්ගම ,දර්ගා නගරය, බෙන්තර, කළුවාමෝදර, පිලමිනාවත්ත, බෝම්බුවල, පයාගල සහ මග්ගොන යන ප්‍රදේශ වලට අද දිනයේදී ජල සැපයුම අත් හිටුවෙනු ඇති.

Related posts

අත්අඩංගුවට ගත් ටෙලි නිළි උපේක්‍ෂාට පොලිස් ඇප

Mohamed Dilsad

වසන්ත කරන්නාගොඩගේ නඩුවට අදාල ලිපිගොනු ජනපති කොමිසම වෙත

Mohamed Dilsad

සජිත් අගමැති ධූරය භාර ගැනීමට තීරණය කෙරේ

Mohamed Dilsad

Leave a Comment