දේශීය

මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය

(UTV | කොළඹ) – ගෙවීම් පැහැර හැරීම මත දේපළ සහ වාහන පවරා ගැනීම මාස 6කට අත්හිටුවන ලෙස බැංකු හා මූල්‍ය ආයතනවලට උපදෙස් ලබාදී තිබෙනවා.

ඉදිරි හය මාසය සඳහා වන මූල්‍ය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මහබැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී මහබැංකුව විසින් පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමාවන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර ඇති බවයි.

මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැනින්

Related posts

වී හිඟයෙන්, මෝල් සියයට 70%ක් වැහිලා. මෙහෙම ගියොත් ඉතුරු ටිකත් වැහේවි – ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය

Editor O

කොල්ලුපිටියේ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ 4 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

නාවික හමුදාව ඇල්ලූ හෙරොයින් තොගය කොළඹට

Mohamed Dilsad

Leave a Comment