දේශීය

ඉන්දියාවෙන් කාබනික පොහොර

(UTV | කොළඹ) – බඩ ඉරිඟු වගාව සඳහා යොදා ගන්නා කාබනික පොහොර විශේෂයක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට මේ වන විට සාකච්ඡා කර ඇති බව කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ, දේශගුණික විපර්යාසයන්ට විසදුම් සහිත හරිත ආර්ථික සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ රැස් වූ අවස්ථාවේදි යි.

Related posts

අදත් පැය 03ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

උතුරේ ඉඩම් අක්කර 5,941ක් පවරා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රජයට නියෝගයක්

Editor O

බී ලූණු වගාකරුවන්ට සහතික මිලක් නොදෙන ආණ්ඩුවට, කිසිදු ප්‍රතිපත්තියක් නැහැ – විපක්ෂ නායක

Editor O

Leave a Comment