දේශීය

කොළඹ වරායේ බහාලුම් නිදහස් කෙරෙයි

(UTV | කොළඹ) – කොළඹ වරායේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉවත් කිරීම පහසු කිරීම සඳහා මහ බැංකුව විසින් විසින් රාජ්‍ය බැංකු දෙකකට ඩොලර් මිලියන 50කට ආසන්න මුදලක් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරනවා.

අවශ්‍ය නම් තවත් අරමුදල් මුදා හැරිය හැකි බවත් ඔහු පවසනවා.

Related posts

බදු ගෙවන්නන්ට සහනයක්

Mohamed Dilsad

අද වැසි ඇදහැලෙන ප්‍රදේශ මෙන්න

Mohamed Dilsad

මෙරට සමස්ථ ආසාදිතයන් 21, 000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment