දේශීය

මෙරට සමස්ථ ආසාදිතයන් 21, 000 ඉක්මවයි

(UTV| කොළඹ) – තවත් කොරෝනා රෝගීන් 294 දෙනෙකු තහවුරුවීමත් සමග මෙරට සමස්ථ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 21,261 දක්වා ඉහළ ගොස් ඇත.

ඔවුන් සියලු දෙනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වෙයි. ඒ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර ද 17,730 දක්වා ඉහළ යනු ඇති.

 

 

Related posts

අද විදුලි කප්පාදු කරන කාලසටහන

Mohamed Dilsad

වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා ලබාදීම අද

Mohamed Dilsad

උනාකූරුවේ ශාන්තගේ ගෝලයෙක් අලුත්ගම දුම්රිය ස්ථානය අසළ දී, අයිස් සමග අත්අඩංගුවට

Editor O

Leave a Comment